වැඩි දෙයක් කරන්න ඕනි නෑ.. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලාවකTerminal එකට root ලෙස ලොග් වෙලා yum -y install mysql mysql-serverඒ පියවර අවසන් වූ විට mysql භාවිතා කිරීමට පෙර mysqld ධෘවනය කල යුතු වෙනවා.ඒ සඳහා නැවතත් Terminal එකතුලservice mysqld start ලෙස හෝ /sbin/service mysqld start ලෙස ලබා දෙන්න.නිවැරදිව සිථාපනය වූයේ නම් කොළ පැහැයෙන් OK ලෙස ලැබෙනු ඇති.දැන් mysql යන්න යතුරු ලියනය කර mysql console ලබාගත හැක.පරිගණකය ආරම්භයත් සමග mysql server එක ධාවනය කරවීමට chkconfig mysqld on ලෙස ටමිනලයට ලබාදෙන්න.mysql root පරිශීලකට මුරපදයක් එක් කිරීමට අවශය නම්.mysqladmin...