Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2012-03-19

PHP කෙටියෙන් ලියමු.

සමහර වෙලාවට php code කරද්දි අවශ්‍ය වෙනවා HTML කෝඩ් ගොඩක් මැද variable එකක් print කරන්න විතරක් php. ඒ වෙලාවට කෝඩ් කරන්න වෙන්නේ <?php echo $variable ?> ඒත් ඒ වෙනුවට ඉතාමත් කෙටියෙන් මේ විදියට ලියන්න පුලුවන් <?= $variable ?> තවත් මේ වගේ කරන්න පුලුවන් දෙයක් තමයි if විධානය සාමාන්‍යයෙන් if එක මගින් var නම් variable එක negative ද positive ද බලන්න ලියන්නේ මේ විදියටනේ. echo "var is "; if ($var < 0) {       echo "negative"; }else...