Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2017-01-09

App Install ‍නොකර 2017 දිනදර්ශනය (Holidays In Sri Lanka) ජංගම දුරකථනයට දාගන්න

ලැබුවා වූ 2017 සයිබර්වාසී සියලුදෙනාම සුබම සුබ අවුරුද්දක් වේවා. මේ අවුරුද්දට හා හා පුරා කියන පලවෙනි පෝස්ට් එක තමයි මේ.  මේ අවුරුද්දෙ ගොඩක් අය නිවාඩු දවස් දිහා ඇහැ ගහගෙනමනේ ඉන්නෙ. ඉතිං නිවාඩු දවස් ටික  phone එකට දාගන්න පොඩි ට්‍රයි එකක් දුන්න.  2014 දි සිංහලෙන් හදාගෙන දාගත්ත ඒ කාලෙ ඉතිං සිංහල වැඩකරන phone තිබුනෙ අඩුවෙන්. දැන් නං Samsung, LG, Nexus වල සිංහල වැඩ නෙව. ඒත් Sony, Huawei එහෙම ගොඩක් ඒවයෙ තාම සිංහල  වලට කොටු දානවා.  මෙන්න...