



මේ දවස්වල සැටලයිට් හා ගමන් පථ ගැන වැඩක් කරන නිසා ඒවා පිලිබදව ටිකක් හොයන්න වෙලා. ඉතින් හොයල බැලුවම තියෙනවා මාර සැටලයිට් ගොඩක්.ආරක්ෂක,කාලගුණ,සන්නිවේදන ආදී දේවල් සඳහාත් මේ සැටලයිට් භාවිතා වෙනවා. තව හැමෝම වගේ දන්න රූපවාහිනී සේවා කරන ඒවත් තියෙනවා. මේ J-Track 3D කියන එකේ ඒ ඔක්කොම සැටලයිට් වල තොරතුරු තියෙනවා. මේක බලන්න හැබයි ජාවා තියෙන්න ඕන. සැටලයිට් බලන්න මෙතනින් යන්න.
බලල හිතෙන්නෙ මොනවද කියල කියන්නකෝ

මට ඔයා මේ ගැන කියාදුන්නෙ නෑනෙ
ReplyDeleteරෑ අටට අහස දිහා බැලුවනම් තරු බේර බේර යන සැටලයිට් බලාගතෑකි
ReplyDelete