මේක කරන්නේ Fire Fox addon එකකින්.Fire fox හි පිටුවක් පූරණය වන විට එහි පූරණය වූ ප්‍රමාණය මෙහිදී Address bar එකෙහි දිස්වේ.ඒක මෙතනින් එකතු කරගන්න
Fission 1.0.3

Fission 1.0.3

මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව
RSSවලින් සිංහලෙන් කියවන්න | ![]() |
එළ... ස්තූතියි
ReplyDeleteබෙහොම ස්තුතියි
ReplyDeleteමාත් මේක පාවිච්චි කලා කාලයක් තව මොකද්දෝ එකක් අහුවෙනකල්ම, දැන් මොකක්වත් නැහැ ගිනිහිවලා ඉක්මන් කරවන්න ඕනේකමට.
ReplyDeleteමලේ Fire fox නෙමෙයි Firefox :)
ReplyDeleteහැබැයි Open Source හින්ද ඉතින් ඕනෙ නමක් ඔට්ටුයි ;)
@ගයන්ත
ReplyDeleteආ ඇත්ත තමයි. මීට පස්සෙ එහෙම පාවිච්චි කරන්නම්කෝ