Pages

2009-03-31

මූණුපොතේ යාවත්කාලීන දැන් SMS වලින්

දැන් මූණු පොතෙන් notification sms මාර්ගයෙනුත් දැන ගන්න පුළුවන්.
මේ මොබිටෙල් සයිට් එකෙත් දාල තියෙන්නේ


වැඩි විස්තර මෙතනින්


මෙන්න මූණු පොතේ තියෙන විදිය
Facebook is now available via SMS. Click here to activate. Once activated, you can update your status by texting it to FBOOK (ඔබේ fbඅංකය). Learn more.

2 අදහස්:

  1. එළ එළ...
    මමත් ඕක ඊයෙ activate ක‍ලේ...
    දැනට නම් නැගල යනවා... :D

    එන SMS වලට කිසිම අයකිරීමක් නෑ කියල sure නේද?
    නැත්නම් sorry.com තමයි වෙන්නෙ. ;)

    ReplyDelete
  2. Incomming SMS වලට කොහොමත් අයකිරීමක් නෑනේ. B-)

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ