ලංකාවෙ නොමිලේ SMS යවන වෙබ් සයිට් ගොඩක් දැකල තියෙනවා. ඒත් බොහොමයක් ඊ-මේල් සේවාව මත පදනම් වූ ඒවා. මේක මම පාවිච්චි කරන්න අරන් ගොඩක් කල්. හැමෝගෙම දැනගැනීම සඳහා බ්ලොග් එකේ දාන්න හිතුවා.ඉතිං කරන්න තියෙන්නේ මෙච්චරයි.මොබිටෙල් නම්9471XXXXXXX@sms.mobitel.lk ඩයලොග් සඳහා+9477XXXXXXX@mms.dialog.lkලංකාබෙල් සදහා0915XXXXXX@sms.bellmail.lk ටීගෝ සඳහා+9472XXXXXXX@mms.celltel.lk යන ලිපිනයන්ට ඊමේල් කිරීම විතරයි.MMS යවන්න නම් SMS කියන තැනට MMS ලෙස වෙනස් කර යවන්න.**හොදින්ම අත්හදා බලා ඇත්තේ මොබිටෙල් පමණි.(මා සතුව ඇත්තේ මොබිටෙල් සබඳතාවයක් බැවින්)ලංකාබෙල් සදහා බෙල්මේල්...