Pages

2009-04-08

Fedora මත Software ස්ථාපනය

Fedora මත CLI භාවිතයෙන් Software ස්ථාපන ක්‍රම දෙකකි.
1) yum
පහසුවෙන්ම ස්ථාපනය කරගත හැකි ක්‍රමයකි. yum install <පැකේජයේ නම> යතුරු ලියනය කර Enter කිරීමෙන අදාල පැකේජය ස්ථාපය කරගත හැක.
Update කිරීමට yum update <පැකේජයේ නම> ලෙස දෙන්න

2) rpm
rpm -ivh <පැකේජයට අදාල rpm file එක ස්ථානය සමඟ> ඇතුලත් කර Enter කිරීම.
update කිරීමට ivh වෙනුවට Uvh යෙදීම කල හැකිය.

2 අදහස්:

  1. i හෝ --install >> install
    U හෝ --upgrade >> upgrade
    v >> verbose information
    h හෝ --hash >> # සළකුණු...

    man rpm සහ man yum කියවන්න :)

    ReplyDelete
  2. @ඩනිෂ්ක
    විස්තර කලාට බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ