Pages

2009-04-02

NIC එකෙන් විස්තර ගන්න

NIC කිවුවම අපේ කට්ටියට මතකෙට එන්නේ Network Interface Card. මේ කියන්න යන්නේ ඒ NIC එක ගැන නෙවෙයි. මේ National Identification Card එහෙමත් නැතිනම් ජාතික හැදුනම් පත් අංකයෙන් ගන්න පුලුවන් විස්තර ගැනයි. පොඩි මෘදුකාගයකින් කරන්න පුලුවන් මෙහෙම. මෙතනින් අරගන්න.
ආ.. තව ටිකෙන් අමතක වෙනවා. ඉපදුණු දවස සතියේ කවදද කියලත් පෙන්නනවා.

9 අදහස්:

  1. Just below the Sri Lankan Emblem is the NIC number. It is a 10 digit number. Digits 1-9 are numerical and digit 10 is an alpha character.

    The following numbering system is followed in order to assign this number:

    – Digits 1 and 2: The year of birth

    – Digits 3-5: The number of the day in the year on which the person's birth date falls.

    A male would be assigned the number 1-366 and a female the number 501-866. This is a way of confirming if the person's listed birth date is accurate. A male's birth date would be represented by the exact number of days, a female's birth date would be represented by the exact number of days + 500.

    Example: The first five digits of the NIC for a male born on 1 January 1997 would be 97001; however, a female born on that same date would be 97501.

    – Digits 6-8 are the serial number from the Record book maintained at the Department [for the Registration of Persons].

    – Digit 9 is a check digit.

    – The letter V stands for voter and X for a non-voter. Example: a student who applies for a NIC at 16, at which age he/she does not have the right to vote, the number on his/her card will end with an X. Cards issued in 2007 (no exact date available) no longer make this distinction – everyone is issued numbers that end with the letter V.

    ReplyDelete
  2. මොනව වූනත් එල තමා

    ReplyDelete
  3. සුළු අවුලක්. උපන් දිනය දවසක් අඩුෙවන් ෙපන්නන්ෙන්.

    ReplyDelete
  4. සිංහල යුනිකෝඩ් වැඩකරන්නෙ නැහැ ‍නේද? මාසය සහ වෙලාව පෙන්වන්නෙ ????? විදියට.

    ReplyDelete
  5. එළ එළ!!

    මගේ ඉපදුන දවස, එක දවසක් පන්නලා කියන්නෙ

    උපන් දිනේ නම් හරි..

    ReplyDelete
  6. කට්ටියටම ස්තූතියි! මේක හැදුවේ VB6 වලින් යුනිකෝඩ් වැඩකරනවද කියල නම් බැලුවෙ නෑ. කොහොම උනත් මේක ආපහු හදන්න හිතන් ඉන්නවා වෙන එකකින්.

    @කාලිංග අයියා
    මම මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නෑ මම දැනගෙන හිටියෙ b'day & gender ගන්න විතරයි!
    බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  7. leap year may not work properly! (feb has 29 days)thats why few ppl told සුළු අවුලක්. උපන් දිනය දවසක් අඩුෙවන් ෙපන්නන්ෙන්.

    ReplyDelete
  8. @Priyanga
    ඒක වෙන්න ඕන අවුල ස්තූතියි අදහස් දැක්වීමට. බලමු VB.Net වලින් ආයෙම හැදුවම ඒකත් එකතු කරන්න. ඒකට යුනිකේතත් සහය දක්වනවනේ. බිංගෝ ගේම් එක හැදුවෙත් සිංහල යුනිකේත වලින්නේ.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ