Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2011-12-14

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට  root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය හඳුන්වාදුන්නේ  අපේ ධනික සහෝදරයා. ඉස්සර ඉතිං Opera දාගෙන යංතං ගැටගහගෙන සිංහල කියව ගත්තට දැන් එච්චර නහින්න ඕන නැහැ. ඇත්තටම කිවුවොත් මේකත් ඇවිල්ල WEB Browser එකක්. මේකට හැකියාව තියෙනවා Android එකේ සිංහල නැති උනත් සිංහල අකුරු නියම විදියට render කරල පෙන්නන්න. ඒ කියන්නේ අර ස්පිලි පාපිලි පනින ලෙඩ නැතිව නියමාකාරයෙන් සිංහල දර්ශනය කිරීමට මෙම SET Brower...

2011-12-11

ඉර හඳ තරු

කළුවර අහසට  ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා  හැමෝම ආස කරන වැඩි මෘදු එළියක්  පතුරුවලා ඒ අඳුර  මකා දමන්න  හැදුවත්, ඒ හඳට  මෘදු එළිය පතුරවන්න උදව් වෙන්නේ වෙන කෙනෙක්. හැමදෙනාම බැන්නට,  ගණන් ගත්තෙ නැති උනාට, ඉර ඒ හැම දෙයම උපේක්ෂාවෙන්  විදගෙන ඉවසාදරා ලෝකයේ හැමදෙනාටම ජාති බේද නොසලකා එක සමානව ආලෝකය මෙන්ම  උණුසුම බෙදා දෙනවා. ඒත්...

2011-11-24

terminal එකෙන් resolution වෙනස් කරමු

terminal එක විවෘත කර root ලෙස ප්‍රවේශ වෙන්න. දැන් xrandr විධානය මගින් පවතින resolution බලාගන්න. Screen 0: minimum 320 x 200, current 1366 x 768, maximum 8192 x 8192 LVDS1 connected 1024x768+0+0 (normal left inverted right x axis y axis) 309mm x 174mm    1024x768       60.0    800x600        60.3     56.2    640x480        59.9 VGA1 disconnected (normal left inverted right x axis y axis) එහි දැක්වෙන resolution වලට පහසුවෙන් වෙනස් කිරීමට...

2011-10-27

Linux Live USB එකක් සෑදීම

හන්තාන සමගින් පෙරනිමියෙන් එන LiveUSB Creator මගින් පහසුවෙන් Live USB එකක් සාදාගත හැක.  මේ සඳහා Fedora 15 මත  4GB PenDrive එකක් සහ හන්තාන මෙහෙයුම්පද්ධතියේ ISO එකක් මා භාවිතා කලෙමි. මෙහිදී දත්ත මැකීයන බැවින් Pen එකෙහි වූ දත්ත බැකප් කර ගැනීම පළමුවෙන් කල යුතුය. 1.පියවර LiveUSB Creator ආරම්භ කර Browse බොත්තම මත ක්ලික් කරන්න 2.පියවර දැන් Live USB එකට දැමිය යුතු OS එකෙහි ISO එක තෝරා දෙන්න. මා මෙහිදි ලබාදුන්නේ Hanthana Linux 14.7.12...

2011-08-09

හඳ සහ මව

  අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා. අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ. ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ.....

2011-08-03

Generator Load Testing..

ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්‍රයක් ගැටීම නිසා කාර්ය්‍යාලය අවට ප්‍රදේශයේ විදුලි ඇණ හිටීමක් සිදුවූ නිසා වැඩ කිරීමට විදුලි බලය ලබාගැනීමට විදුලි ජනකයක් පාවිච්චි කලා.. මාස ගණනාවකින් ක්‍රියාත්මක කිරීම නිසා ක්‍රියා කරවීම මඳක් අසීරු වුවත් කෙසේ හෝ ක්‍රියා කරවා 10ට පමණ වැඩ ආරම්භ කල හැකි උනා. 11.15ට පමණ විවේකයෙන් පසු විදුලි බලය මඳිකමක් දැනෙන්නට වූ බැවින් බලය වැඩි කිරීමට උත්සහ කලත් අසාර්ථක වූ නිසා ක්‍රියා විරහිත කර දැමුවා.. ඒ අවස්ථාවේ ජනකය තුල පුළිඟු පනින ආකාරය දැකගැනීමට තිබුනා.. බලය අඩුවීමට හේතුව එය වෙන්නට ඇතැයි අනුමාන කලා. නැවතත් කෑම...

2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ.. මේ තියෙන්නේ මගේ profile එක. https://plus.google.com/117408766082951350719 ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්. http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ. Desired username:  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට...

2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා. Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්. හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ.. තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව...

2011-07-09

Fedora Code Names & මගේ ලිනක්ස් ආරම්භය

මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ.. Fedora Core 1 (Yarrow) Fedora Core 2 (Tettnang) Fedora Core 3 (Heidelberg) Fedora Core 4 (Stentz) Fedora Core 5 (Bordeaux) Fedora Core 6 (Zod) Fedora 7 (Moonshine) Fedora 8 (Werewolf) Fedora 9 (Sulphur) Fedora 10 (Cambridge) Fedora 11 (Leonidas) Fedora 12 (Constantine) Fedora 13 (Goddard) Fedora 14 (Laughlin) ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති නිසා වැඩිය මුකුත් කරන්න බැරි උනා.. මේ තියෙන්නේ මං lklug එකට යවපු මුල්ම මේල් එක. http://www.linux.lk/lurker/message/20070715.141609.25f51b8a.pl.html#linux ඒකට...

2011-06-15

Winamp සඳහා Crossfading සක්‍රිය කිරීම

මේ දවස්වල ඉතිං ඉඩක් ලැබුනම කරන දෙයක් තමයි BuzzRadio එක සඳහා ගීත වාදනය කරන එක.. තව ඒකටම පොඩි පොඩ් එක්පෙරිමන්ට් කරල බලන එක. http://radio.lk7.info ගියානම් ලෝකේ කොහේ හිටියත් අහන්න පුලුවන්. ඒකට පාවිච්චි කරන්නේ winamp තමා.. ඉතිං අනිත් අය සිංදු දාද්දි දැකපු දෙයක් තමයි. සිංදු අතර ඉඩක් තියෙන එක. ඒ කීවේ සිංදුවක් ඉවරවෙලා ඊඟාව සිංදුව පටන් ගන්න කලිං තත්පර කිහිපයක් නිහඬතාව රජ කරන එක. ඒක වලක්වගන්න පුලුවන් මෙන්න මේ දෙන මෘදුකාංගයෙන්.. ඇත්තටම කීවොත් ඒක winamp Plugin එකක්. මෙතනින් ගන්න.. ඕක ස්ථාපනය කරල සක්‍රිය කරා නම් ස්වයංක්‍රීයව සිංදු අතර තියෙන ඉඩ අඩු කරල එකක්...

2011-06-13

Y FM ඇහුවට තෑගි ලැබීම - YFM Top Fan

උ.පේ කරල ඉවර වෙලා හා හා පුරා කියල ජොබ් එකකට ගියා.. රිසල්ට් එකෙන් නම් නෙවෙයි.. ඒ පලවෙනි ජොබ් එක උනේ Post of Associate. වැඩ කලේ එංගලන්තේ.. රට ගියේ කවදද අහන්න එපා! එංගලන්තෙ වැඩ කලාට මෙහේම තමයි හිටියේ. කරපු වැඩේ තමයි ගිහිපු වෙලේ ඉදන් ෆෝම් පුරවන එක.. හරි හරි.. තේරෙන සිංහලෙන් කියනවනං Data Entry Operator කෙනෙක්.. වැඩ කලේ හවස 6.30 ඉදන් උදේ 3.30. වවුල වගේ තමා නයිට් වැඩ කරල දවල් නිදාගන්නවා..ඔය අතරෙ වැඩ කරන තැන දාන්නේම BBC සංදේශය තමා.. දාන සිංදුත් ඊට හපන්.....

2011-04-14

අවුරුදු Sajje

ඊයේ (13 වෙනි දින) පැවැත්වූ අවුරුදු සාජ්ජයේ ඊයේ සිට මේ දක්වා වන විට සියලුම සිංදු ගණන 1313ක්. මෙන්න සිංදු කියපු ලැයිස්තුව හා සිංදු ගනන..156 RoylyFdo 118 AnjulaMalshan 95 nisald 83 NisansaDdS 82 KolithaBee 82 GayanMW 68 hajara_ 63 anushkalakmal 62 roshm 40 xaInDC 37 kpgtharaka 33 lahirunirmala 32 zashgal 30 lasanthabuddika 30 isuru71 25 pixzumaliya 24 uvindubt 22 astroanu 21 chethaka 20 PolZie 20 udaraumd 19 Ashenr2 17 hogsmate 17 namila007 15 yfmdjslash 10 yoshrox 9 crazykesh 9 Thilinabuwa ...

2011-04-13

Cyber සිහින උළෙල - 2 වන කොටස

සිහිනයක් නොවූ සිහින උලෙළේ දෙවෙනි කොටස අරන් ආවා.. මේකෙ අඩංගු වෙන්නේ ආරම්භය සිදු උන ආකාරය සහ තරග ආරම්භය සනිටුහන් උනු හැටි තමා.. මේකෙ වීඩියෝ කොලිටිය ටිකක් වැඩියෙන් අප්ලෝඩ් කරා..ආරාධිත අමුත්තන්ට සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන්න ආරාධනා කරන්නේ රචින්ත මලයා.. කොහොමද බලන්නකෝ කටහඩ..පොල්තෙල් පහන දල්වලා අභීත අයිය ගෙදරින් ලියාගෙන ආපු කතාව කරනවා :)මීටර් 100 දිවීම තරඟය..පළවෙනියාට තෑගි දීමට පෙර මාරයියා කරුණු පැහැදිලි කරනවා.. පැරචුට් එකක්වත් තිබ්බා නං මාරයා දුවයි..ඊගාවට කස්ටිය සීනි බනිස් වේලන්න එල්ලන හැටිත්ඇස් බැඳල ඉන්නකොට ටොකු අනින්න එන්නෙ කවුද කියලත් බලාගන්නකෝ...

2011-04-08

Cyber සිහින උළෙල - 1 වන කොටස

අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා.. සහභාගී නොවුනු අය පින්තූර බලල දුක් වෙන විත්තිය කමෙන්ට් වලින් තේරුණා.. මේක බලල තවත් දුක් නොවී ඊළග පාර එකට කොහොම හරි එන්න උත්සහ කරන්න කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේඇතුල් වෙනකොට ගේට්ටුවෙ හිටිය එල පොරක් ඉතිං බැලුවම...

2011-03-27

Fedora මත MySQL ස්ථාපනය

වැඩි දෙයක් කරන්න ඕනි නෑ.. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලාවකTerminal එකට root ලෙස ලොග් වෙලා yum -y install mysql mysql-serverඒ පියවර අවසන් වූ විට mysql භාවිතා කිරීමට පෙර mysqld ධෘවනය කල යුතු වෙනවා.ඒ සඳහා නැවතත් Terminal එකතුලservice mysqld start ලෙස හෝ /sbin/service mysqld start ලෙස ලබා දෙන්න.නිවැරදිව සිථාපනය වූයේ නම් කොළ පැහැයෙන් OK ලෙස ලැබෙනු ඇති.දැන් mysql යන්න යතුරු ලියනය කර mysql console ලබාගත හැක.පරිගණකය ආරම්භයත් සමග mysql server එක ධාවනය කරවීමට chkconfig mysqld on ලෙස ටමිනලයට ලබාදෙන්න.mysql root පරිශීලකට මුරපදයක් එක් කිරීමට අවශය නම්.mysqladmin...

2011-02-14

LED Sign Board එක සහ තෙවන වසරට පා තැබීම.

ඕං තව වැඩක් හරි ගියා.. PIC16F84 දාල හදපු 30x8 LED Sign Board එක තිතට වැඩ කරනවා.. මේ තියෙන්නේ වැඩ කරද්දි ගනිපු පින්තූරයක්. පැහැදිලිව පෙනේද මංදා..Flasher එක නිසා එළිය අඩුවෙන් තමා පේන්නේ. ඔක්කොම වැඩ ඉවර කලාම වීඩියෝ එකක්ම දාන්නං. ලීවේ Assembly වලින් තමා.. MicroLab IDE එකෙන් ලියල කම්පයිල් කරල Winpic එකෙන් Program කරගන්තා.දැනට මූලික පියවර ගොඩ.. ඒ කියන්නේ සාර්ථකව වැඩ කරනවා.ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දෙවන වසරට පා තැබීම ගැන ලීවෙ අද ඊයෙ වගේ උනත් ඒක ලියලාත්...

2011-01-28

සැබෑවූ සිහිනයක්

ඔන්න ඉතිං අපි දෙදහස් එකොළොස්වන වසරටත් පා තබලා. ‍දෙදහස් එකොලහ වසර ලබල මාසයක් අහවර වෙන්නත් කිට්ටුයි. ඒත් කමක් නැහැ. සියළු දෙනාටම ලැබුවා වූ දෙදහස් එකොලහ වසර සුභම සුභ වෙන්න කියලා පතනවා. මේ අවුරුද්ද ආරම්භය නම් ගොඩාක් සුභ දායක විදියට සිදු උනා. මුලින්ම NVQ5&6 කියල ලියාපු විභාගෙන් පස්සේ NVQ6 සදහා පරීක්ෂණයකට පසුගිය මාසය තුලදී මුහුණ දුන්නා. ඉතිං මේ අවුරුද්දෙ ආරම්භයේම NVQ6 සහතිකය ලබාගන්න පුලුවන් උනා. සහතිකය ලබාගත්ත ගමන්ම ඉතිං කලින් ලිපියකින් සදහන් කල Interview...