Pages

2009-03-23

Fire Foxහි Address Bar එක Progress Bar එකක් කිරීම

මේක කරන්නේ Fire Fox addon එකකින්.‍Fire fox හි පිටුවක් පූරණය වන විට එහි පූරණය වූ ප්‍රමාණය මෙහිදී Address bar එකෙහි දිස්වේ.ඒක මෙතනින් එකතු කරගන්න

     

Fission 1.0.3



5 අදහස්:

  1. බෙහොම ස්තුතියි

    ReplyDelete
  2. මාත් මේක පාවිච්චි කලා කාලයක් තව මොකද්දෝ එකක් අහුවෙනකල්ම, දැන් මොකක්වත් නැහැ ගිනිහිවලා ඉක්මන් කරවන්න ඕනේකමට.

    ReplyDelete
  3. මලේ Fire fox නෙමෙයි Firefox :)

    හැබැයි Open Source හින්ද ඉතින් ඕනෙ නමක් ඔට්ටුයි ;)

    ReplyDelete
  4. @ගයන්ත
    ආ ඇත්ත තමයි. මීට පස්සෙ එහෙම පාවිච්චි කරන්නම්කෝ

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ