Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2010-02-14

දෙවන වසර ආරම්භය.

ඔන්න පෙබරවාරි 14 වෙනිදත් ආවා.ඉතිං පෙබරවාරි 14 විශේෂ ‍වෙන්නෙ ඇයි.ආදරවන්තයි‍න්ගේ දිනය කියන නිසා නම් නෙවෙයි. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් අවකා‍ශයේ තියෙන තාරක‍ගේ සටහන් පිටුව කියන මේ සිංහල බ්ලොග් අඩවියට පෙබරවාරි 14 වෙනිදා තියෙන විශේශත්වය මොකක්ද කියලා.ඉතිං අදට හරියටම වසරකට කලින් අන්තර්ජාලය නම් මහා දැනුම ගබඩාවට තවත් එක පුංචිම පුංචි බ්ලොග් අඩවියක් ආරම්භ උනා. ඉතිං එදා ඉදලා ලියඋනු ලිපි ටික සංඛ්‍යාත්මකව ගත්තොත් 114ක් වෙනවා. මේ තියෙන්නේ එදා සටහන් කරපු තාරකගේ...

2010-02-07

ජනවාරි මාසය.. ලිනක්ස් පිස්සුව..හා නැවත ලැබීම..

මට සිද්ද උනු ඇබැද්දිය මතක ඇතිනේ. මතක නැති අය මෙතනට ගිහින් බලාගන්නඋනු දෙයින් මම යවත්කාල කරන වෙබ් අඩවියක් යවත්කල් කරන්න විදියක් තිබුනෙ නෑ. ඉතිං ඒබව දැනුම් දුන්නම ඒක හදාගන්න කල් Toshiba ලැප්ටොප් එකක් ලැබුණා. ඉතිං කරපු වැඩ ටික තිබුනේ මගේ ලැප් ටොප් එකේනේ. ඒකෙන් හාඩ් ඩිස්ක් එක ගලවලා අලුත් එකට ගැහුවා. ෆෙඩෝරා නිසා ඩ්‍රයිවර්ස් ගැන වද වෙන්න දෙයක් තිබුනෙ නෑ. හාඩ් එකෙන් බූට් කරා Brand දෙකක් උනත් මොනවත් එරර්ස් නෑ.තත්පර 20කින් කෙලින්ම ලොගින් ස්ක්‍රින් එකේ පාස්වර්ඩ්...

Fedora 12 වලදී භාෂා අතර මාරුවීමට තවත් යතුරක්

Fedora වලදී සිංහල-ඉංග්‍රිසි භාෂා අතර මාරු වීමට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ Ctrl+Space යතුරු සංයෝජනයයි. නමුත් තනි යතුරක් මගින් භාෂා අතර මාරු වීමට හැකියාව තිබෙනවා. ඒ තමයි දකුණු alt යතුර. එක් වරක් එබීමෙන් භාෂාව සිංහලට මාරු වන අතර තවත් වරක් ඉබීමෙන් ඉංග්‍රිසි බවට මාරු ...

2010-02-03

Internet Explorer ලිනක්ස් තුල ස්ථාපනය

IE Linux තුල ස්ථාපනය කරන්න පුලුවන්ද කියල පැන නැඟුණු පැනයකට පිලිතුරක් සෙවීමට දැරූ උත්සහක් තමයි මේ සනිටුහන් කරන්න සූදානම. පහත පියවර අනුගමනය කිරීමෙන් ලිනක්ස් තුල ස්ථාපනය කරගත හැකියි. ලින්ක්ස් තුල වින්ඩෝස් යෙදුම් ධාවනය කල හැක්කේ කෙසේද යන පැනයටද පිලිතුරු ලැබෙනු ඇතපළමු පියවර ලෙස ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට exe ගොනු ස්ථාපනය කල හැකි ලෙස සැකසිය යුතු වෙනවා.ඒ සඳහා මෙම විධානය ට'මිනලය තුල root පරිශීලක ලෙස ලබාදෙන්න.yum -y install wine*වයින් ගැන වැඩි දුර තොරතුරු...

2010-02-02

බ්ලොග් කරුවනි ඔබේ අවධානයට

අත්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට හමුවුණු දෙයක්. මේ සබැඳිය දෙස බලන්න. රුක්ෂාන්ගේ බ්ලොග් සටහන , ටෙක්කතා වෙබ් අඩවිය, සහ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිකේටරය යන මේවා යොදාගෙන තැනූ බ්ලොගයක්. ඒවිතරක් නෙවේ. ඒසමගම ගූගල් ඇඩ්. මේකේ අරමුණ මොකක්ද කියල හිතාගන්න පුලුවනිද?මෙන්න ඕකට මම ගිය ලින්ක් එක තියෙන සයිට් එක ටෙක්කතා එකේ ලාංඡනය එක්ක ‍දාල තියෙන්නෙ ලින්ක් එක අර බ්ලොග් එකට. ගූගල් එකටත් සිංහලෙන් ලියන අපට තමා ඇඩ් දෙන්න බැරි ඒකත් මේ අඩවියට සහය දක්වන එකනේ වැඩේ. ඉතිං ඔන්න කස්ටියටම දැනගන්න මගේ බ්ලොග් එකේ ලිවුවා. මේකට කරන්න තියෙන්නේ මොකක්ද? ගන්න පුලුවන් පියවර මොනවද?තීරණය...