හා හා පුරා කියා ඔන්න අද තමයි ලිනක්ස් දේශීයකරණයට අතගහන්න හම්බුනේ. අද කලහේ ශ්‍රී සුමංගලෝදය මහා විද්‍යාලයේ තිබුණ Translation Workshop එක නිසා තමයි වැඩේට අතගහන්න ලැබුණේ. අයහපත් කාලගුණික තත්වය යටතේ උනත් වැඩ සටහන සාර්ථකව කරගෙන ගියා.
අපේ බ්ලොග් කරුවනුත් කිහිපදෙනෙක් හමුවෙලා කතා බහ කරන්නත් අවස්ථාව ලැබුණා. මෙච්චර දවස් දැකල තිබුනෙ නෑනෙ කතා බහ කරාට.
ඉතිං Gnome වල evolution-mapi.master ෆයිල් එක තමයි මුලින්ම සිංහලට හැරෙව්වේ. 72%ක් විතර හැරෙව්වා. ටිකක් ආස හිතෙන වැඩක්.
අද දවස ගතකලේ මේ වෙනුවෙන් තමයි.

4 අදහස්:
හෆ්ෆා ඉවරත් කලාද? (මම තාම මග ) මේ උබුන්ටු එක මාත් එක්ක තරහා වෙලා. දැන් ෆ්ලවර්ස් අවුට් වෙච්ච හැටියට මම සදහටම උබුන්ටු අතාරී වගේ.
අනිත් දෙන්න එනකම්ම හිටියද?
තව එකක් එවන්නත් කිවුවා.
මම ගෙදර ආවට පස්සේත් ඒ දෙන්න ගාල්ලේ. බස් නැතිව. මම තිබුණු එකේ නැගල ආව.
මම 2004 දී ඕකම කරා KDE වැඩසටහන් කීපයකට LKLUG එකේ ඉන්න කොට...ඒකේ අයියාට තමා ලිනක්ස් වලට සිංහල සහාය හැදුවේ,,,අනුරාධ අයියලා එහෙම ;)
Great Work Buddy. Ela
Post a Comment