Pages

2009-03-07

මෙන්න වැඩක්

Google reader එකට මම follow කරපු බ්ලොග් ටිකයි සින්ඩියයි add කරල ඒක කියවද්දි මගේම පෝස්ට් එකක් හම්බුනා හැබැයි ලියල තියෙන්නෙ ප්‍රභාෂ්වර කියල තමයි ඒකෙ පෙන්නුවෙ. මේ බලන්න




5 අදහස්:

  1. මම feed කියවන්න පාවිච්චි කරන්නෙ Mozilla Thunderbird. මටත් ඔය ගැටළුව ආවා. තවමත් තියෙනවා. අනේ ‍ඉතිං අපි දත කාගෙන ලියනවා... පොඩි එකාට credit එක... :D

    ReplyDelete
  2. එහෙනම් මගේ එකටම විතරක් නෙවෙයි වගේ.බලනකොට සින්ඩියෙ වැඩිහරියක් ලියල තියෙන්නෙ මෙයානෙ B-)

    ReplyDelete
  3. මං හිතන්නෙ දැන් අවුල හරියන්න ඕන. තව දවසකින් විතර බලලා කියන්න

    ReplyDelete
  4. මගෙත් ඔය අවුලම තියෙනවා.

    ReplyDelete
  5. අද බලද්දි තියෙන්නෙ ඔක්කොම ලියල තියෙන්නෙ by admin

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ