Pages

2009-03-15

ඕනම පරිගණක දෙකක් අතර VPN එකක්

මුලින්ම කියන්න ඕන. මේකත් මම අත්හදා බලපු එකක්. ADSL වලින් VPN හදල බැලුවා. Dialog එකකට Remotely ලොග් උනා. කලේ මේකෙන්
 
අනිත් අයත් එක්ක තමන්ගේ files හුවමාරු කරගන්නත් පුලුවන්. පෞද්ගලික භාවිතයට නොමිලේ දෙනවා.
ෆයර්වෝල් IP ගැන වදවෙන්න ඕනත් නෑ. උවමනා වෙන්නේ දෙපැත්තෙම මේක දාල තියෙන එකයි.

ආරක්ෂාව ගැන කියනවනම් අහඹු අංකයක් ආරම්භ‍ වෙද්දි දෙනවා. ඒක පරිගණකයට ඇතුළු වෙන කෙනාට මුරපදයක් වගේ. ඒක නැතුව ඇතුලු වෙන්න බෑ. ඒක නිසා අයිතිකරු නොදැන පරිගණකයට ඇතුළු වෙන්න හැකියාවක් නෑ.

හැබයි අනිත් අයට ඇතිවෙන ප්‍රශ්න තේරුම් ගන්න මරු. (කිව්වට නොතේරිච්ච ඒවා) මේකෙන් බලල මම දෙන්නෙක්ගෙ ප්‍රශ්නවලට විසදුම් දීලත් තියෙනවා.


4 අදහස්:

  1. මම මේක පාවිච්චි කරනවා. හොඳ මෘදුකාංගයක්

    ReplyDelete
  2. මමත් එහෙමයි.

    ReplyDelete
  3. ඕක කලින් අපේ ගම්පොලයත් කියල තිබුන. මමත් කරල බැලුව. නියමයි
    http://kotuwegedara.blogspot.com/
    දැන්නම් නැද්ද මන්ද එකෙ.මම කලේ එකෙන් බලල.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ