
බොහෝමයක් ලිනක්ස් Live CD වල තියෙන්නේ බූට් කල විට Desktop එක ලැබෙනතෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. නමුත් ස්ථාපනයෙන් පසු බොහෝවිට Desktop එක ප්‍රවේශ වීමට ප්‍රථම Login Screen එකේදී පරිශීලක නාමය සහ මුරපදය විමසා සිටී..
මෙය මඟහැරයාමට පහත පියවර අනුගමනය කරන්න..
/etc/gdm/custom.conf ගොනුවට [daemon] වලට පසු
AutomaticLoginEnable=trueAutomaticLogin=tharaka
හෝ
TimedLoginEnable=trueTimedLogin=tharakaTimedLoginDelay=0
එක් කරන්න. එවිට පරිගණකය පණගැන්වූ...