Pages

2009-05-11

Gmail Signature එකට HTML සහාය.

ඔබ Gmail Signature එක වරක් හෝ භාවිත කර තිබෙනවා නම් එය HTML Codes සඳහා සහාය නොදක්වන බව දන්නවා ඇති. මේ කියන්න යන්නේ Gmail Signature එකට ‍HTML Codes සඳහා සකසා ගන්නා ආකාරයයි.

ඇත්තටම මෙය කිරීමට මම භාවිත කලේ ෆයර්ෆොක්ස් ඇඩෝතයකි. නම
Blank Canvas Gmail Signatures 1.11.12



මෙතනින් ගන්න.

----
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට සහ ටෙක් කතා ගූගල් සමූහයන්ට ලිපි යොමු කිරීමේදී
http://www.sinhalabloggers.com/guidelines හි 5 වන වගන්තියට අනුව පින්තූර භාවිත කිරීමෙන් වලකින්න. සබැදියන් පමණක් භාවිත කිරීම වඩා යෝග්‍ය වේ. Gmail මගින් පින්තූර එක්වරම දර්ශනය නොකරන බැවිනි.

උදා:-
ගයාන් තාරක
[Blog] [Website]
[E-mail] [Skype]


මෙවැනි දෑ යොදා නොගන්න
--

ගයාන් තාරක [Blog] [Website]
[E-mail] [Skype]

6 අදහස්:

  1. මරේ මරු. හැබැයි ලින්ක් එක වැඩ නෑ වගේ නේද?

    ReplyDelete
  2. Hi,
    There is another add-on called wisestamp which I uses. It can be used with many web mail accounts such as gmail, yahoo, hotmail, etc.

    ReplyDelete
  3. මේ විදියට අමුණල ඇඩ්සෙන්ස් කෑල්ලක් දාගන්න බැරි වෙයිද ?

    ReplyDelete
  4. @SRIshanu
    ලින්ක් එක හදනකොට නම් වැඩ කරේ නෑ. දැන් නම් වැඩ කරනවා.

    @Chaturika Sandarenu
    මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ එක නිසා අනිත් ඒව ගැන හෙව්වෙ නෑ. මේ ගැන දැනුම් දුන්නට ස්තුතියි.

    @ගයාන් කල්හාර
    දාලම බලන්න මොකද වෙන්නෙ කියල. මම හිතන්නේ Basic HTML විතරයි ගියාට පස්සෙ පෙන්නන්නෙ. Script පෙන්නන එකක් නෑ.හැබයි සමූහ වලට එහෙම එවන්න එපා පින්තූර දාල හොදද

    ReplyDelete
  5. @SRIshanu
    ඇත්තටම අදහස් කලේ මොන ලින්ක් එකද කියනවද?

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ