Pages

2009-05-03

Copy කරන කොට No to ALL තිබුණ නම්



ගොඩක් ‍‍ෆයිල්ස් කොපි කරන කොට වින්ඩෝස් වල තියෙන Function එකක් තමයි Yes to All කියල වෙනම විධාන බටනයක් තිබීම. ඒත් මේකෙ අනිත් පැත්ත අපට ඕන නම් මොකද කරන්නනේ. ඒ කිවුවෙ No to All කියල දෙන්න ඕන උනොත්. ඒකටත් විසඳුමක් තියෙනවා. මෙච්චරයි කරන්න තියෙන්නේ Shift යතුර ඔබාගෙන No කියල දෙන්න.

6 අදහස්:

  1. නියමයී. තෑංක්ස්.

    ReplyDelete
  2. ෂහ් !
    නියම ටිප් එකක්. හරිම වටිනවා. කලින් දැනගෙන හිටියේ නෑ.
    ස්තූතියි.

    ReplyDelete
  3. පරණ ප්‍රොජෙකට් එකක් CD එකෙන් කොපි කරද්දී කෑෂ් ‍උනා. ආයිම කොපි කරද්දී ආව මැසේජ් එක. ඉතිං දුන්නා ඔය විදියට. හිතුන ලියන්න. ලිවුව. බලල කමෙන්ට් කරාට දෙන්නටම ස්තූතියි.

    ReplyDelete
  4. බලමු කරන්න යන වැඩේ හරි‍ ගියොත් ප්‍රොජෙක්ට් එකත් එක්කම වැඩේ ලියන්නම්.

    ReplyDelete
  5. වටිනා ටිප් එකක්..තෑන්ක්ස්!!

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ