Pages

2009-05-06

සටහන් පිටුවත් දැන් අලුත් කරා.

ම‍ගේ සටහන් පිටුව ලෝඩ් වෙන්න වෙලා යනව කියල පැමිණිල්ලක් ආපු නිසා ටෙම්ප්ලේට් එක ගැන පොඩ්ඩක් හොයල බැලුවා. මම වෙනස් කරල හදාගනිපු එකක් නේ. පසුබිමේ තිබුණු පින්තූරෙ තමයි මූලිකම හේතුව වෙලා තිබුණේ. ඉතිං ඒකත් එක්කල ඔරලෝසුවත් අයින් කරල දැම්මා. එකින් එක අයින් කරනකොට අලුතෙන්ම හදන එක හොදයි කියල හිතුන. ඒක නිසා සරලම ටෙම්ප්ලේට් එකක් තොරල එක වෙනස් කරා. කලින් තීම් එක ලොඩ් වෙන්න විනාඩි 12ක් ගියා කියල ගයාන් මල්ලි කිවුවා.මුලු තීම් එකම වෙනස් කරල තියෙන්නේ. දැන් එක කොහොමද දන්නෑ. අදහස් ටිකක් ඕන වැඩේට.

8 අදහස්:

  1. ඔය ඉන්නෙ චාම් මනමාළියක්.මල් හතයි.ශුභ පැතුම් !

    ReplyDelete
  2. එකනම් ඇත්ත මටත් ගොඩක් වෙලා ගියා ඉස්සෙල්ලා තිබුනු තිම් එක ලොඩ් වෙන්න.මට එච්චර වෙලා ගියා නම් ඩයල්අප් එකකට බුදුන්ගේම සරණය.දැන් නම් එස ගැටළුව විසදි ඇත.

    ReplyDelete
  3. හොදයි හොදයි හැබැයි අයියේ ගූගල් ඇඩ් එක දාලා තේරුමක් නෑ වගේ මහජන සේවා දැන්වීම්නේ තියේන්නේ දැන් නම් ලස්සනයි

    ReplyDelete
  4. සිංහල වලට ගූගල් මහජන සේවා දැන්වීම විතරයි තමයි. ඒකත් චෙක් කරන්න නිකං දැම්මේ. ඉංගිසියෙන් ලිවුවත් දැං නම් ඇඩ් වැටෙන්නෙ නෑ.වැඩක් නෑ වගේ ඔන්න ඒකත් අයින් කරා.

    තව අදහස් තියේ නම් කියන්න

    ReplyDelete
  5. අයියේ පුලුවන්නම් ඔයගේ හෙඩර් එකේ තාරකගේ සටහන් පිටුව කියන තැනට ඔයගේ බ්ලොග් එකේ හොම් පෙජ් එකෙ ලින්ක් එක දෙන්න නැත්තන් උඩ තියෙන ඇඩ්රස් එකේ කෑලි බෑලි මකලා තමයි හොම් එකට යන්න වෙන්නේ

    ReplyDelete
  6. ආ.. ඒකත් හරි ගැස්සුවා.

    ReplyDelete
  7. ලොකු දෙයක්...

    Flag Counter එකේ background එක එහෙමත් වෙනස් කරලා ගමු නේද? :)

    ReplyDelete
  8. ඒක කරොත් තියෙන කොඩි ටික නැතිවෙනවනේ

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ