Pages

2009-05-26

2009ට අලුත් වෑර්ලස් තාක්ෂණයක්

දැන් ඉන්ෆරෙඩ් බ්ලූටූත් වලට වඩා වේගවත් අලුත්ම තාක්ෂණය ගැනයි මේ කතාව.
මේ නව තාක්ෂණය හදුන්වල තියෙන්නේ TransferJet නමින්.


TransferJet හැසිරවීමට පහසු, වඩාත් ආරක්ෂාකාරී, කාර්ය්‍යක්ෂම දත්ත හුවමාරුවක් ලබාදෙන බව තමයි කියන්නේ.


හැසිරවීමේ පහසුව

මෙම තාක්ෂණය අඩංගු උපකරණ දෙකක් ස්පර්ෂවන පරිදි තැබූවිගස ගොනු හුවමාරුව ආරම්භ කිරීම නිසා හැසිරවීමට පහසුයි.


ආරක්ෂාව
මේක වැඩ කරන්න ‍ඉතාමත් කුඩා දුර ප්‍රමාණයක වීම නිසා ආරක්ෂාකාරී සබදතාවක් කියල කියන්න පුලුවන්.


කාර්ය්‍යක්ෂම දත්ත හුවමාරුව
ඉතා විශාල ගොනු ‍ඉතාමත් වේගවත්ව හුවරමාරු කිරීමේ හැකියාව තියෙන නිසා ‍කාර්ය්‍යක්ෂම හුවමාරුවක් TransferJet තාක්ෂණය සතුයි. ‍භෞතික ස්ථර හුවමාරු වේගය 560Mbps ද වැ‍ඩිම දත්ත හුමාරු වේගය 375Mbps ක්ද මෙම තාක්ෂණය සතුවේ.


මේ TransferJet තාක්ෂණය උපකරණ වැඩකරන අපූරුව බලන්න




ජංගම දුරකථන වලට මේකෙන් සිංදු දාන්න මාර ලේසියිනේ

2 අදහස්:

  1. දැන් එහෙනම් Blootooth යල් පැනලනේ බලන් ගියාම

    ReplyDelete
  2. @deeps
    ඔවුනේ. Bluetooth මේකත් එක්ක බැලුවම ගොඩක් slow. සිංදුවක් තත්පර 3කින් වගේ ජංගමේට දාන්න Bluetooth වලින් බෑනේ.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ