Pages

2009-05-13

ALT+CTRL+DEL වෙනුවට

විනඩෝස් හි Task Manager ගැනීමට සාමාන්‍යයෙන් ඔබන්නේ ALT+CTRL+DEL යන යතුරු සංයෝජනයන්ය. නමුත් මෙම තුනම එකවර තදකිරීමට අත් දෙකම යොදාගත යුතු වෙනවා. මේ යතුරු සංයෝජනය වෙනුවට තවත් යතුරු සංයෝජනයක් වින්ඩොස්හි තිබෙනවා. ඔබත් උත්සහ කර බලන්න තනි අතකින් එබිය හැකි සංයෝජනය

CTRL+SHIFT+ESC

7 අදහස්:

  1. මොකද මලේ උනේ :D විස්ටා, වින්ඩෝස් 7 වල වැඩ නැද්ද?

    ReplyDelete
  2. නියමයි.....................

    ReplyDelete
  3. ස්තුතියි !!!

    ReplyDelete
  4. හිහි.. ඒක "Task Manager" shortcut එකනෙ කොහොමත් ;)

    Alt+Ctrl+Del එක Interrupt Key Combination එකක්නේද?
    (සමහර XP installation වල දැකල තියෙනව නේද
    කෙලින්ම task Manager එක එන්නෙ නැතුව, Alt+Ctrl+Del වලින් එන්නෙ Tast Manager, Restart, Lock PC වගේ තේරීම් ගොඩක්)

    ReplyDelete
  5. මේ වගේ තව combination නැද්ද?

    @ගයන්ත
    කොන්ට්‍රෝල් පැනලයේ user accounts වල use welcome screen ඕෆ් කලාම ඔය කියපු ටික ගන්න පුළුවන්.

    ReplyDelete
  6. එල එල මෙච්චර කල් වැඩ කරලත් ඕක දැනන් හිටියේ නැහැනේ තෑන්ක්යූ වේවා.........!! :D

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ