Pages

2009-05-18

Server ගැන දැනගන්න

මේ Server ගැන දැනගන්න කැමති අයට සහ Server එක්ක වැඩ කරන අයට සුභ ආරංචියක්. ඉගෙනගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

ඉතිං Server2003 ගැන සියලු දේ එක තැනකින් දැනගන්න මෙන්න තැනක්. Server.lk ගිහිල්ලම බලන්න.

Join to Server.lk FaceBook Group

15 අදහස්:

  1. එළ එළ තැන්කු

    ReplyDelete
  2. මේ සයිට් එකේ ආටිකල් ගත්තු තැන් reference විදිහට දැම්ම නම් තමයි හොද.

    ReplyDelete
  3. mr. thilina, server.lk site 1k okkoma thiyenne apima type karapu tutorials, 1k wath pitin gattuwa na, eahema thiyenawanam reference link mata mail karanna,

    uddika@server.lk

    ReplyDelete
  4. එළ මචං...
    බොහොමත්ම පිං....

    ReplyDelete
  5. http://server.lk/tutorials/active_directory/promoting_PDC.html

    උපුටා ගෙන ඇත්තේ


    http://www.visualwin.com/AD-Controller/

    තවත් ඕනේ නම් ඉතුරු ටිකත් පෙන්වන්නම්....

    ReplyDelete
  6. http://server.lk/tutorials/active_directory/promoting_PDC.html

    උපුටාගේන ඇත්තේ

    http://www.visualwin.com/AD-Controller/

    අනිත් ඒවත් ඕනේ නම් දෙන්නම්...‍

    ReplyDelete
  7. @Uddika Jayaweera I appreciate your work but ever heard about Google search ?

    ReplyDelete
  8. Machan thilina and kalinga, ubala hithana 1k waradie, mage site 1k thiyena tutorials wean site wala thiyenna puluwan eath mama eawa copy kara kiyana 1k waradie, mama me tutorial okkoma mama karapu network administration coure 1k notes walin gatte. Ubalat sure nattam mama scan karala mail karannam, ethanadi course 1k notes hadapu eka kohen gattada kiyanna mama danne na ne, ithin mama kohomada u karapu reference link danne. Ubalata therenawada

    Ithiri tikath mata balanna asai , ubala puluwan nam a tikath search karala mata mail karapan. Eahema unoth, thawa tutorial tikak mata ethanin copy karala mage 1ta daganna puluwan.

    Machan ubalageth thiyenne hena loku seen. Lankawe 95% pavichi karanne pirates coppies, ubala ewa gana hitanne na, ubala katah karanne kawru har dana tutorial 1k gana vitharai, ubala dennama okkoma pavichi karanne license software wenna athi neda, ubala kawadawath web site 1kin kisima deyak copy karala nathuwa athi neda.


    Thanks for your advice…………………………………………………………

    ReplyDelete
  9. "mama me tutorial okkoma mama karapu network administration coure 1k notes walin gatte. Ubalat sure nattam mama scan karala mail karannam, ethanadi course 1k notes hadapu eka kohen gattada kiyanna mama danne na ne, ithin mama kohomada u karapu reference link danne. Ubalata therenawada"

    එහෙම කිව්වනම් ඉවරයි නේ

    "mr. thilina, server.lk site 1k okkoma thiyenne apima type karapu tutorials, 1k wath pitin gattuwa na, eahema thiyenawanam reference link mata mail karanna, "

    කලින් කිවේ ඔයා ඔකොම ලියපුවා කියල නේ

    :D

    "Ithiri tikath mata balanna asai , ubala puluwan nam a tikath search karala mata mail karapan. Eahema unoth, thawa tutorial tikak mata ethanin copy karala mage 1ta daganna puluwan."

    http://www.isaserver.org/

    http://www.windowsecurity.com/

    http://www.msexchange.org/

    http://www.windowsnetworking.com/

    ඔන්න තියනවා ඔය ටිකෙන් ඕනේ තරම් ගන්න පුලුවන්.

    "Machan ubalageth thiyenne hena loku seen. Lankawe 95% pavichi karanne pirates coppies, ubala ewa gana hitanne na, ubala katah karanne kawru har dana tutorial 1k gana vitharai, "

    අපි කිවුවද pirated software බාවිතා කරන එක හොද දෙයක් කියා, ඔයාමනේ කලින් කිවුවේ මේවා ඔයා ලියපුව කියලා දැන් අයේ ඒක වෙනස් කරලා ගත්ත එක වැරදී නෑ කියනා එපා.

    "ubala dennama okkoma pavichi karanne license software wenna athi neda, ubala kawadawath web site 1kin kisima deyak copy karala nathuwa athi neda."

    ඔවු, හැම එකම ලයිසන් තමයි, මොකද මම ටෙක්නෙට් සාමාජිකයෙක්, අනික මේ ලියන කී මෑන් එක පවා සල්ලී දීලා ගත්තේ.


    Uddika වරදක් පෙන්නුවේ රන්ඩු කරන්න නොවෙයි, අපි කිවේ කරපු වැඩේ හොදයි, සිංහලෙන් මේක කරානම් කියලා, මොකද ඇත්ත කිවුවෙත ඔයා කරනේ අනුන්ගේ දේවල් දාලා ඒක වටේ ගූගල් ඇඩ් දාලා මුදල් හොයන එකා, මම වැරදියි කියනේ නෑ, ඒත් ඒක අන් අයටත් උපකාරයක් වෙන්න කරානම් හොදයි. නේද ?

    මොකද English වලින් ඕවා ඕනෑ තරම් තියනවා, සිංහල තමයි ඕනේ, හැබැයි ඉතින් ඔයාගේ google add නම් වැඩ නෑ සිංහල එක්ක.

    ReplyDelete
  10. මේක සිංහලට හරවන වැඩේ මං කරනවා. ඒකට කට්ටියගෙම සහයෝගය වඩාත් ඕන වෙයි. ඉතිං රණ්ඩු නොකර කට්ටියම සහයෝගයෙන් වැඩේ කරමු. අන්තිමට වඩාත් හොද LK සයිට් එකක් කරමු.

    @කාලිංග
    ගූගල් ඇඩ් නම් අයින් කරන්න වෙයි තමයි. නැත්නම් මහජන සේවා දැන්වීම විතරයි නේ එන්නේ. හැබයි දැන් කවුරුහරි සිංහල ඇඩ් එකක් දුන්නොත් මාර ප්‍රමෝට් එකක් වෙයි නේද? ඒත් ඇයි කවුරුවත් ඒක නොකරන්නේ. අඩුම ගානේ වෙබ් හොස්ටිං ආයතනයක් වත්

    ReplyDelete
  11. @ගයාන් තාරක

    ඔවු, ඉන්ගිරිසි ඒවා බලලා සිංහලෙන් ලියන එක වරදක් නෑ, ඒක අපිට reference කරන්න පුලුවන්, මොකද මම ඔය ඉහත කියපු සයිට් ගොඩක් හොද ඒවා.

    මේක සිංහලෙන් කරනවානම් ගොඩක් හොදයි, පිලිගන්නවා මේවගේ දෙයක් කරන්න මුදල් වැය වෙනවා, ඒක නිසා ඒකට google දැනිවීම් දැමීම වැරදි නෑ, අපිත් පුලුවන් උදවුවක් කරන්න.

    රන්ඩු වෙන්න නෙවෙයි කිවේ, එහම කොපි කරලා දාන එක පිටත් හොද නෑ.

    සිංහලෙන් ඇඩ් එන්නේ නැති එකනම් හරිම ගැටලුවක්, ටිකක් කල් යනකොට මේක හරි යයි කියල හිතනවා.

    ReplyDelete
  12. අන්තර්ජාලයේ සාරදර්ම තියෙනවා.. වෙන කොහෙන් හරි කොපි කරනවා නම් reference link එකක් දාන එක තමයි ක්‍රමේ. ලන්කාවේ අන්තර්ජාල සන්ස්කෘතියේ ගුණාත්මක බව වැඩි කරගැනීමට උදව් කිරීම කාගේත් වගකීමක්.

    ReplyDelete
  13. Sorry for my bad english. Thank you so much for your good post. Your post helped me in my college assignment, If you can provide me more details please email me.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ