Pages

2009-05-24

Office 2007 වලින්ම PDF සහ XPS සෑදීම


Microsoft Office 2007 හි සිටම PDF සහ XPS ගොනු සෑදිය හැකියි.
මේ සඳහා කල යුත්තේ ඇඩෝනයක් ස්ථාපනය කරගැනීමයි. මෙය ස්ථාපනය කරගත් පසුව PDF හෝ XPS ලෙස ‍හරවාගත යුතු ගොනුව විවෘත කොට Save or Publish to PDF or XPS යන්න Office හෝ File
මෙනුවෙන් තෝරාගන්න. එවිට එම ගොනුව PDF හෝ XPS ලෙස සුරැකිමට හැකිවනු ඇත.

මෙය Windows Server 2003; Windows Vista; Windows XP Service Pack 2 මෙහෙයුම් පද්ධති සඳහා සහ

  • Microsoft Office Access 2007
  • Microsoft Office Excel 2007
  • Microsoft Office InfoPath 2007
  • Microsoft Office OneNote 2007
  • Microsoft Office PowerPoint 2007
  • Microsoft Office Publisher 2007
  • Microsoft Office Visio 2007
  • Microsoft Office Word 2007
යෙදුම් සඳහාත් සහයෝගය දක්වනවා.

ඕන අය මෙතනින් ගන්න.

5 අදහස්:

  1. XPS වලට නිකන්ම save කරන්න පුළුවන් නේ? :)

    හැබෑට මොකක්ද ඔය XPS ආ? :/

    ReplyDelete
  2. මෙම ඇඩොනය මගින් කරන්නේ ගොනු ඊමේල් කිරීමට හෝ අන්තර්ජාල ප්‍රකාශනයට හැකි වන ආකාරයට සකස් කිරීමක්.
    PDF ගැන ඉතිං කියන්න ඕන නෑනේ.
    XPS ගැන මෙතනින් දැනගන්න

    ReplyDelete
  3. මේක ඇත්තට ම හොදයි!!! මේක වින්ඩෝස් 7 වලටත් වැඩ PDF විදිහට අපට ඕන දෙයක් හදාගන්න විවිඬ මෘදුකාග තිබුනට ඊට වඩා මේක ලේසීයි!!!!!!\

    thanks

    ReplyDelete
  4. හොදයි මේකෙන් අපට PDF save කරගන්න ලේසියි

    thanks

    ReplyDelete
  5. @supun ස්තූතියි කමෙන්ට් කලාට

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ