Pages

2009-05-01

යාලු‍වෙක්ටත් ෆෙඩෝරා

ඔන්න ඉතිං මං ෆෙඩෝරා දාගෙන වැඩ කරනවා. දැකපු යාලුවෙක්ටත් ආස හිතිල එයාටත් ෆෙඩෝරා දාල දෙනවද ඇහුවා. (ඉතිං ඕක අහන්නත් දෙයක්ද?)
ගෙන්න ගත්ත ‍කම්පුටරේ
බැලුව 250GB හාඩ් ඩිස්ක් එකක් තිබුනේ.
දැම්මා පාටිෂන් මැජික්.
Auto CAD දාන්න පුලුවන් නම් XP ඕන වෙන්නෑ කිවුවා.ඒ නිසා තීරණය කරා 7GB විතර ඇතිවෙයි කියල
බොහොම අමාරුවෙන් 7GB වෙන් කරගත්තා.(film සහ සිංදු සංරක්ෂණයක් කරනව වගේ ඒකයි අමාරු උනේ.)
එක වෙන්කරල 7GB Unpartition Space වෙන්න මකල ෆෙඩෝරා දැම්මා.
දාල EasyLife එකෙන් codec ටිකයි player ටිකයි දාල දුන්න.
wine එකත් දැම්මා.
ඊට පස්සේ AutoCAD දාන්න බලද්දී ඉඩ මදි.
හොයල බලද්දී ඒකෙ තියෙන්නේ 1GB Ram එකක්.
ඉතිං 2GB swap එකට අරගෙන ඉතුරු 5GB විතරයි.

දැන් ඉතින් CAD නොකරන වෙලාවට ෆෙඩෝරා වල වැඩ
පස්සෙ qcad එක වත් දාල දෙන්න ඕනෙ.

ඉතිං ඔන්න මං නිසා තව කෙනෙක් ලිනක්ස් පාවිච්චි කරනවා.

4 අදහස්:

  1. බොහොම අගෙයි
    AutoCAD දාන්න හැදුවෙ wine හරහා දුවවන්නද ?

    ReplyDelete
  2. ඔව් .Net Framework එක දාද්දි registry value හදන්න කියල setup එක exit උනා. ආයෙ දාන්න බෑ ඉඩ මදි කියනවා. ටෙම්පරි ෆයිල්ස් මකල ආයිම ට්‍රයි කරන්න ඕන

    ReplyDelete
  3. No need of 2 GB swap. 1 GB is just enough. In my computer, I have 1.5 GB of RAM but swap is just 1 GB. That doesn't seem to affect with system speed.

    ReplyDelete
  4. ඒක මම හිතල කරපු දෙයක් නෙවෙයි. ලේසියට පාටිෂන් එක මකල කෙලින්ම ෆී ස්පේස් යුස් කරන්න කිවුවා ඒකය් උනේ.දත්ත තියෙද්දී ලිනක්ස් වල ආයිම ‍‍පාටිෂන් සයිස් එක වෙනස් කරන්න පුලුවන් වගේ මතකයි. බලන්න උනේ නෑ. අදහසට මාත් එකගයි

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ