GMail වඩාත් ආරක්ෂාකාරී ලෙස SSL (Secure Socket Layer) පහසුකම ලබදී ඇත. නමුදු එය භාවිතය සඳහා
සක්‍රීය කර නොමැත. ඒ සඳහා HTTPS සක්‍රිය කරගැනීමෙන් වඩාත් ආරක්ෂාකාරී ලෙස E-mail පරිශීලනය කිරීමට හැකියාව ලැබේ. සැකසුම පහත පරිදි වේ.
GMail වෙත ප්‍රවේශ වන්න. එහි Settings තේරූවිට ලැබෙන General ටැබයේ Browser Connection(අවසන් සැකසුම) වෙත යන්න.
Browser Connection https ලෙස සැකසීම ආරක්ෂාකාරී සබඳතාවකට ඉඩ ලැබීම මෙන්ම එය ඔබගේ දත්ත ආරක්ෂාකාරීව තබාගැනීමටත් hijacking වලින් ආරක්ෂා කරගැනීමටත් උපකාරීවේ. මෙය වඩාත් වැදගත් වන්නේ අන්තර්ජාලය සහ ඊ-මේල් පොදු Wifi හෝ non-encripted ජාල ඇති ස්ථාන වල පරිශීලන කරන අවස්ථාවන්හිදීය. ඉදින් ඔබ Wireless සබදතා ඇති අවන්හල් ගුවන්තොටුපලවල් වැනි ස්ථෘන වල ඊ-මේල් භාවිත කරනවා නම් මේ අමතර ආරක්ෂඛ ලේයරය ඔබගේ දත්ත ආරක්ෂා කරනු ඇත.
සාමාන්‍යයෙන් GMail වෙත පිවිසි විට දිස්වන ආකාරය.


මම එච්චර ඕවා ගැන දන් නෑ. ඒත් ඔබේ තාක්ෂනික උපදෙස් හැමවිටම කියවනවා. බොහෝම ස්තූතියි.
ReplyDeleteඒක දැන ගන්න ලැබීමත් සතුටක්.
ReplyDelete