Pages

2009-05-05

ටොරන්ට් හොයන්න හොදම තැනක්

අපි ටොරන්ට් එකක් හොයාගන්න ගොඩක් සෙවුම් යන්ත්‍ර භාවිතා කරනවා.
උදා :-
isohunt.com
mininova.org
vertor.com
thepiratebay.org
btjunkie.org
btjunkie.org
torrenthound.com
seedpeer.com
torrenthub.org
mybittorrent.com
monova.org
torrentportal.com
torrentreactor.net
BitTorrent.AM
extratorrent.com

ඉතිං අපට අවශ්‍ය ටොරන්ටය මේ සේරම වලින් හොයාගන්නෙ කොහොමද? ඉතිං එක සැරේ ගොඩක් ටොරන්ට් සෙවුම් ප්‍රතිඵල දෙන එකක් තියෙනවනම්. මෙන්න ඒකට විසඳුමක්. හැබයි මේකට හොදම ටොරන්ට් ගබඩාව වන Demonoid නම් ඇතුලත් වෙලා නෑ.

විසඳුම තමයි Torrentz.com ඉතිං හොයා ගන්න අමාරු ටොරන්ට් මෙහෙම හොයල බලන්න.

හොයද්දී සීඩ්ස් ගැන බලන්නත් අමතක කරන්න එපා.

6 අදහස්:

  1. එළ එළ.... පුලුවන්නම් ImageShack වගේ space එක වැඩිය දෙන සයිට් එකක් හොයල දිපන් බං

    ReplyDelete
  2. මෙතැන හොදයි තමයි..ඒත් දැන් මාස දෙකක විතර ඉදල සයිට් එක හොදටම අවුල් වෙලා තියෙන්නෙ..axxo නමින් එන පිස්සෙක් ඔක්කොම අවුල් කරනව..ඒ නිසා මේ ටිකේ මෙතනින් ටොරන්ට් හොයනකොට පරිස්සමෙන්..

    ReplyDelete
  3. Demonoid ගිණුමක් නම් තියෙනවා, මං 200GB බාලාලු! ඒක පට්ට බං!

    ReplyDelete
  4. @ පොතේ ගුරා
    මම දන්න විදිහටනම් axxo හොදයි නමුත් axxo නමින් දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් හොද එවා දෙනවා අනෙක් කෙනාගෙනම් මම අරගෙන නෑ කොහොම හරි
    axxo, KLAXXON, FXG වගේ අයගෙන් හොද කොපිස් ගන්න පුලුවන්

    ReplyDelete
  5. axxo ගාව හොද මූවි කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතිං බලනකොට මාත් ගොඩක් වෙලාවට මූවි ඩවුනලෝඩ් කරල තියෙන්නෙ එයාගෙන් තමයි.

    @ -බිன்ku-
    Demonoid එකේ මාත් රෙජිස්ටර් උනා තාම වැඩක් ගත්තෙ නෑ. බලමු ඉස්සරහට

    ReplyDelete
  6. Demonoid එක එල මම කිහිප සැරයක් මගේ බොලොග් එකෙන් ඔත්තු දුන්න ලියාපදින්ච් වෙන දවස් මම බාල තියෙන ප්‍රමානය 1800GB (film) axxo,dxo,fxgteam,duqa,fxm,scretmyth,keltz,mazdatre,nigthbeam

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ