ටර්මිනල් එකෙන් තමයි මේ වැඩෙත් කරන්න යන්නේ.මුලින්ම root විදියට ටර්මිනල් එකට ප්‍රවේශ වෙන්න ටර්මිනල් එක විවෘත කරල su යන විධානය ලබා දෙන්න. එවිට root සඳහා වන මුර පදය ඉල්ලා සිටින අතර එහිදි ඔබේ root පරිශීලක සඳහා වන මුරපදය ලබාදෙන්න.දැන් vi හෝ nano වැනි editor එකකින් පහත සඳහන් වන ටික /etc/yum.repos.d/skype.repo යන ගොනුව සාදා එය තුල සුරකින්න. මෙහිදී ඇත්තටම සිදුවන්නේ Skype සඳහා Repository එකක් සෑදීමයි. [skype]name=Skype Repositorybaseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/#gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.ascgpgkey=file:///etc/pki/rpm-gpg/RPM-GPG-KEY-skypeenabled=1gpgcheck=1මේ...